EPRLF,TELO හමුව – තමිලරසු පක්‍ෂය සමඟ අමනාපයක් ? දෙ.ජා.ස. යෙන් ඉවතට ?

දෙමළ ජාතික සන්ධානයෙන් තමන් ඉවත්වී ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කර ඇති ටෙලෝ පක්‍ෂය අද දින දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගත තවත් පක්‍ෂයක් වන ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාව අද පෙරවරුවේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි එම පක්‍ෂ කාර්‍යලයේදී හමුවී සාකච්ඡා කර තිබේ. ටෙලෝ පක්‍ෂයෙන් එම පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්, … Continue reading EPRLF,TELO හමුව – තමිලරසු පක්‍ෂය සමඟ අමනාපයක් ? දෙ.ජා.ස. යෙන් ඉවතට ?